The song is usually performed in a slow, rhythmic 4/4 beat .
පස් පව් දස අකුසල් දුරලා ඉසිකෝ මාන් හැම බිඳ හරලාමෙත් කරුණා මුදිතාදී මුණි ගුණ සපුරා පිළිවෙත් මග සරසා The song is usually performed in a slow, rhythmic 4/4 beat
සොමි වුවනින් දුටු දුටුවන් පිනවන පිය තෙපුලින් ඇසු ඇසුවන් සනහනහද බැතියෙන් නිති තෙරුවන් නමදින උදාර ගුණ දම් සිත දැරුවෝ The song is usually performed in a slow, rhythmic 4/4 beat
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සැනැහෙන අප සිරිලක් දරුවෝදහම් පාසලේ සෙවණෙහි වැඩෙමින් උදාර ගුණ දම් සිත දැරුවෝ The song is usually performed in a slow, rhythmic 4/4 beat
Acts as a ceremonial anthem for Sri Lankan Dhamma schools (Daham Pasal). 📝 Sinhala Lyrics & Meaning
For students and teachers practicing the "without voice" version:
It is meant to be sung with a sense of devotion ( Bhakti ) rather than high energy.